අපගේ නිශ්පාදන ක්‍රියාවලිය
අපගේ සියළුම නිශ්පාදන තල්ගමුවේ "ශ්‍රී ජීවක" වෙද පරම්පරාවේ ඉපැරණි වෛද්‍ය රහස් වලට අනුකූලව සකසනු ලබන අතර මෙම නිශ්පාදන 100% ස්වභාවික ඖෂධ වලින් සමන්විත වේ.

අප භාවිතා කරන ඖෂධීය ශාකසාර

ආඩතෝඩ

නෙල්ලි

ගම්මිරිස්

ඉඟුරු

මී පැණි

කටු වැල් බටු

කොත්තමල්ලි

පත්පාඩගම්

ගම්මිරිස්

රසකිඳ

වෙනිවැල්

විෂ්ණුකාන්ති
