
උණට | සෙම්ප්‍රතිශ්‍යාවට | කැස්සට | කිවිසුම් යාමට | ඇඟපත වේදනාවට
ප්‍රත්‍යකෂ දියරමය පානය (කෂාය)

ප්රතිලාභ: උණ, කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව ආශ්රිත රෝග ඇතිවීමේ පූර්ව ලක්ෂණයන් වන්නේ කිවිසුම් යාම, නාසයෙන් සොටුදියර ගැලීම, උගුර කැසීම හා ඇඟපත වේදනාවන්ය. එවැනි තත්වයක් දැනුන විගස පැකැට්ටුවක් හෝ 2ක් උණුසුම් ජලයෙහි දියකර (150 ml) පානය කරන්න. පූර්ව රෝග ලකෂණ පහව යන තුරු දිනකට 3න් වතාවක් හෝ 4 වතාවක් දින 3ක් පානය කරන්න.


සන්ධි රෝග, වාත රක්තය, මුත්‍රා රෝග සඳහා ද ප්‍රත්‍යකෂ වේ
සම පැහැපත් කරන ඖෂධීය පානය

ඖෂධීය ගුණයෙන් ඉහළ, රෝග සුවයට ප්‍රත්‍යකෂ ආයුර්වේදීය ඖෂධය. විටමින් ක ඛණිජ ලවණ බහුල නෙල්ලි රසකිඳ වැල්මී පානය, ශරීරයේ කේෂනාලිකා උද්දීපනය කරයි. සිරුරේ විෂ නසා ලේ පිරිසිදු කරයි. ඇතුලාන්තයෙන්ම සමට දිඳුළන පැහැයක් ගෙනදෙයි. සිරුරට අත්‍යවශ්‍ය විටමින් ක පහසුවෙන්ම ලබාදෙමින් ගතට සුවය, සමට පැහැය ගෙනෙන මහඟු ගුණ මුසු ඖෂධීය පානයකි.

සෙමට, කැස්සට ප්‍රතිශ්‍යාව, පීනස පෙනහලූවල සෙම අවරෝදවීම වළක්වයි
ප්‍රත්‍යකෂ දියරමය පැණිය

සෙමට, කැස්සට සුවය ගෙන දෙන මහඟ= ගුණ මුසු පාවට්ටා, ඉඟ=රු, සුදුළුෑණු, වැල්මී, කටුවැල්බටු, පත්පාඩගම්, මී පැ‚ හා තල්සූකිරි යන ඖෂධීය සංයෝගයන්ගෙන් සපිරි පාවට්ටා තල් සූකිරි කැස්ස නිවාරණ පැ‚ය කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් එකසේ ගුණදායක පුරාණ දේශීය පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවකි. ස්වාසනාලයේ සහ පෙනහලූවල සෙම අවරෝදවීම වළක්වයි. කල්ගත වූ කැස්ස, ප්‍රතිශ්‍යාව, පීනස ආදියෙන් වන පීඩාකාරි බව සැණෙකින් මඟහරවා ක්ෂ‚කව සුව සහනය ළඟාකරදෙයි. රෝග නිවාරණයට ප්රතය්යක්ෂ සුවය "P.O.P පාවට්ටා තල් සූකිරි පැණියයි".
